post on 06-Dec-2022 01:07:24 am by Sulaji Kalupahana | Land & Plots | Pinnaduwa, Pinnaduwa
පින්නදුව නව නගරයෙන් අගනා බිම් කොටසක් ....
ගාල්ල නගරයට 9.5km,
අධිවේගී මාර්ගයට 1.5km,
කරාපිටිය නගරයට 5km
නල ජලය හා තෙකලා විදුලිය සහිතයි
පහසු ගෙවීමේ ක්‍රම සහ විශේෂ වට්ටම් හිමිකර ගන්න
⛔පින්නදුව හන්දියට 800m
⛔උඩුගම ගාල්ල / කරාපිටිය බස් පාරට පයින් යන දුර 400m
වටිනාකමින් 30% ගෙවා ඉතිරිය වසර 10ක් යන තෙක් ටික ටික ගෙවන්න
* රු 100,000/- ගෙවා ඉඩම වෙන්කරවා ගන්න
* දින 30ක් තුල 50% ගෙවා ඉතිරිය පොලී රහිතව සමාන වාරික ලෙස 6න් ගෙවන්න.
* දින 30ක් තුළ 40% ක් ගෙවා ඉතිරිය බැංකු ණය මගින්
* රු 100,000/- ක් ගෙවා ඉඩම වෙන්කරවා ගන්න. දින 30ක් තුළ 30% ගෙවා ඉතිරිය අවුරුදු 10ක් පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගන්න
පර්චස් 10
පර්චස් එකක් 360,000/=
එකවර ගෙවීමේදී 5% වට්ට්මක්
විමසීම් 0766872584
Location : Pinnaduwa
Short Code :5 - 2000