ගාල්ල / පින්නදූව නිවසක් විකිණීමට ( දේපල අංකය 46 - 4222)

House For Sale in Galle | Pinnaduwa

post on 09-Mar-2026 04:48:53 am by kalupahana | Houses | Pinnaduwa, Pinnaduwa

Rs 45 Milion Total

Negotiable

Description


දේපල අංකය 46 - 4222

විමසීම් -  0760835681

 

🏡 ගාල්ල, පින්නදූවෙන් සුපිරි නිවසක් විකිණීමට ඇත! 🏡
පින්නදූව අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන්, නිස්කලංක සහ සුන්දර පරිසරයක පිහිටි සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නවීන පන්නයේ දෙමහල් නිවස වහාම විකිණේ.
නිදහසේ ජීවත් වෙන්න වගේම ආයෝජනයකටත් කදිම අවස්ථාවක්!
✨ නිවසේ විස්තර:
• ඉඩම: පර්චස් 30 කි.
• නිදන කාමර: 06 (ඉතා ඉඩකඩ සහිතයි).
• නාන කාමර: ඇටෑච් බාත්රූම් (Attached Bathrooms) 02 ක් සහිතයි.
• විසිත්ත කාමර: ඉඩකඩ සහිත අලංකාර නිමාව.
• පහසුකම්: ගෘහ උපකරණ සහිතව (With Furniture/Appliances).
📍 පිහිටීම සහ විශේෂතා:
• පින්නදූව අධිවේගී පිවිසුමට: කිලෝමීටර් 02 යි. (විනාඩි 5ක ගමනක්)
• ප්රධාන කාපට් පාරට මුහුණලා පිහිටා ඇත.
• පදිංචියට ඉතා සුදුසු, නිස්කලංක වැදගත් වටපිටාව.
• ගාල්ල නගරයට සහ කරාපිටිය ශික්ෂණ රෝහලට ඉතා ඉක්මනින් ළඟා විය හැක.
💰 මිල: රුපියල් කෝටි 4.5 (මිල ගණන් සාකච්ඡා කරගත හැක).

Specifications


  • Price Type : Total
  • No of Beds : 6
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 30
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Pinnaduwa

Short Code :46 - 4222


Contact Information.    

0760835681
    0760835681
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]