ගාල්ල / පිලාන බිම් කොටසක් විකිණීමට (දේපල අංකය 46 - 4359)

Land for sale in Galle | Pilana.

post on 11-Sep-2026 04:09:29 am by kalupahana | Land & Plots | Pilana, Pilana

Rs 475,000 Per Perches

Negotiable

Description


දේපල අංකය 46 - 4359

විමසීම් -  0760835681

ගාල්ල – අකුරැස්ස ප්රධාන පාරට නුදුරින්, පිලාන හංදිය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට!
නිස්කලංක හා ආරක්ෂිත වටපිටාවක ඔබේ සිහින නිවස ඉදිකිරීමට හෝ වටිනාකම සීඝ්රයෙන් වැඩිවන ඉහළ ආයෝජනයකට කදිම අවස්ථාවක්.
ස්ථානය: ගාල්ල - අකුරැස්ස ප්රධාන මාර්ගයේ (A17), පිලාන හංදියේ සිට මීටර් 300ක් පමණක් ඇතුළත (රංමුතු උයන / පිනෑන්ස් ඉඩම)
ඉඩමේ ප්රමාණය: පර්චස් 15
ප්රවේශ මාර්ග: පුළුල් කොන්ක්රීට් ප්රවේශ මාර්ගය සහ නේවාසික පහසුකම්
පරිසරය: නිස්කලංක, වැදගත් අසල්වැසි වටපිටාව
මිල: පර්චසයක් ලක්ෂ 4.75 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
නිරවුල් ඔප්පු: පිරිසිදු, නිරවුල් අයිතිය සහිතයි

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 15
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Pilana

Short Code :46 - 4359


Contact Information.    

0760835681
    0760835681
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]