ගාල්ල / පිලාන නිවසක් විකිණීමට (දේපල අංකය 46 - 4310)

House for sale in Galle | Pilana

post on 29-May-2026 05:21:37 am by kalupahana | Houses | Pilana, Pilana

Rs 36 Milion Total

Negotiable

Description


දේපල අංකය 46 - 4310

විමසීම් -  0760835681 

විකිණෙන්න කලින් බලන්න!
ගෙයක් ගන්න ගියාම, ජීවිත කාලෙටම ආදායමක් එන තට්ටු 3ක Building එකක් එක්කම ලැබුනොත්?
අපි හැමෝම හොයන්නේ පවුලට නිදහසේ ඉන්න පුළුවන්, ඒ වගේම අනාගතේට බයක් නැතුව ලාභයක් ගන්න පුළුවන් තැනක්.
පිලාන රන්මුතු උයනෙන් ආපු මේ අලුත්ම තැනින් ඔයාට ඒ දේවල් දෙකම එකට ලැබෙනවා!
📍 Location: පිලාන, රන්මුතු උයන (Main road එකට මීටර් 250යි)
📏 ඉඩම: පර්චස් 15.99
මෙතන ඔයාට ලැබෙන්නේ නිකම්ම ගෙයක් නෙවෙයි, ගොඩනැගිලි 2ක්! 👇
🏠 ප්රධාන නිවස (වර්ග අඩි 1773):
කාමර 4යි
Bathrooms 2යි.
පවුලටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් අංගසම්පූර්ණ ඉඩකඩ.
🏢 අමතර ගොඩනැගිල්ල (වර්ග අඩි 1947):
තට්ටු 3ක විශාල Building එකක්. උඩම තට්ටුවට ගියාම තියෙන View එක නම් ඇත්තටමමාරම ලස්සනයි. Office එකකට, Rent කරන්න වගේ ඕනම Business එකකට 100%ක් ගැලපෙනවා.
💰 මුළු වටිනාකම: ලක්ෂ 360යි.
ගෙදරක පදිංචි වෙන ගමන්, අනිත් Building එකෙන් මාසිකව හොඳ ආදායමක් ගන්න පුළුවන් මේ වගේ Smart Investment එකක් අතාරින්නේ ඇයි?
මේ වගේ Deals මාකට් එකේ වැඩි දවසක් තියෙන්නේ නැහැ.
කවුරුහරි ගන්න කලින් අදම ඇවිත් බලන්න.
වැඩි විස්තර සඳහා දැන්ම Call කරන්න! 👇

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 15.99
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Pilana

Short Code :46 - 4310


Contact Information.    

0760835681
    0760835681
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]