post on 24-Feb-2023 02:17:54 pm by SURANGA Sampath | Houses | Pilana, Pilana
ගාල්ල පිලාන හංදියට ආසන්න ඉඩමකින් නිවසක් විකිණිමට
⭕ රේන්බෝසිටි පිනෑස් ඉඩමේ
⭕ සින්නක්කර ඔප්පු
⭕ පර්චස් 12
⭕ විදුලිය ,ජලය ,පුළුල් මාර්ගය
⭕ ප්‍රධාන මාර්ගයට මීටර් 70, ගාල්ල ඉමදුව පාර පෙනෙන දුරින්.
⭕ නව නිවස
⭕ සියලු පහසුකම් සහිතව
⭕ විදෙස්ගතවිමක් සදහා ඉක්මනින් විකිණීමට
⭕ ලක්ෂ 120
Location : Pilana
Short Code :46 - 2118