post on 10-Oct-2025 03:42:33 am by kalupahana | Land & Plots | Pelawatta, Pelawatta
දේපල අංකය 15 - 3771
විමසීම් - 0719340264
පැලවත්ත ප්රදේසයේ අක්කරයක තේ ඉඩමක් විකිනිමය තිබේ.
සින්නකර ඔප්පු.
දලුමඩුවක් ඇත.
2 කප්පදුවෙන් පසු දලු කැඩිම ආරම්බකර ඇත.
මිල ලක්ෂ 45 යි
Location : Pelawatta
Short Code :15 - 3771