කොලඹ / කැස්බෑව නිවසක් විකීණීමට ( දේපල අංකය 05-3704)

House for sale in Colombo | kasbawa

post on 26-Sep-2025 05:08:30 am by kalupahana | Houses | PILIYANDALA, PILIYANDALA

Rs 32.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3704

විමසීම් -  0779151331 / wapp 0766036377

Brand New House For Sale in Kesbewa
කැස්බෑව නගරයෙන් පදිංචි නොවූ අංග සම්පූර්ණ නව නිවසක් විකිනීමට....
📞0779151331 wapp 0766036377
👉පර්චස් 10 නිරවුල් ඔප්පු
👉නිදන කාමර 5
👉සාල 2
👉අංගසම්පූර්ණ නවීන මුළුතැන්ගෙය
👉බාත්රැම් 4
👉වාහන නැවැත්වීම සදහා ඉඩකඩ
👉බැල්කනි 04
👉Rooftop
Sale pric7e - 325 Lakhs
6
🏡පිලියන්දල, කොට්ටාව නගරයට සහ කහතුඩුව අධිවේගී පිවිසුමට ආසන්නයි.
🏡 සියළුම නාගරික පහසුකම් වලට ආසන්නයි.
🌸බිම් මහල -
ආකර්ෂණීය සාලය,
කාමර 02
බාත්රූම් 02,
අංගසම්පූර්ණ නවීන මුලුතැන්ගෙයක්,
කෑම කාමරය,
🌺පළමු මහල -1918
කාමර 03 ( Master bedroom with attached barthroom + two rooms + common bathroom )
බාත්රූම් 02,
සාලය, TV ලොබි,
බැල්කනි 04,
🌺දෙවන මහල -
කාමර 01,
Rooftop
☎️ please call genuine customer ☎️ ☎️ 0779151331 

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 4
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : PILIYANDALA

Short Code :5 - 3704


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]