Rs 28.5 Milion
Total
Negotiable
Description
දේපල අංකය 05 - 3650
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
මහරගම පිලියන්දල පාර එගොඩවත්ත හංදිය

--පර්චස් 9.9

-- පහත මහල
සාලය
ට්ව් රූම්
කාමර 2
බාත් රූම් 1
පෑන්ට්ර් එක

පහල එක් කාමරයක් A/c සවි කර ඇත.
මිල ලක්ශ (285)

-- පහල පිටතින් කුස්සියක් සහ ටයිල් කරන ලද බාත් රූම් එක.

--උඩු මහල
සාලය
කාමරය
බාත් රූම් එක

-- පිටත අමානෝ වහලය සවිකරන ලද ඉඩ සහිත කොටස...

-- තුන්වන මහල ට පඩ් පෙල දමා යකඩ වැට වටේට දමා පොලව water proof කර සුද මැද තීන්ත ගා ඇත
.

වාහන දෙකක් දැමිය
හැක.

එක් පැත්තක් මායිම් බිත්තිය වන අතර අනික් පැත්ත අඩි 6ක් ඉඩ ඇත. වටය යා හැකිය.

වත්ත ඉන්ටර් ලොක් ගල් අල්ල ඇත.

අමතන්න 0779151331
