කොලඹ / පිලියන්දල නිවසක් විකිණීමට ( දේපල අංකය 05- 3611)

House for sale in Colombo | Piliyandala

post on 04-Sep-2025 06:41:00 am by kalupahana | Houses | PILIYANDALA, PILIYANDALA

Rs 33 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3611

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

කහතුඩුව ,,මත්තෙගොඩ ප්රධාන පාරට මුහුන ලා නිදහස් නිශ්කලංක පරිසරයක පිහිටි දෙමහල් නිවසක් විකීනීමට ඇත
🏡වැඩි විස්තර සදහා අමතන්න .☎️0779151331☎️
මිල ලක්ෂ 330( මිල සාකච්ඡා කර ගත හැක )
පර්චස් 20
කාමර 5 ( 1 ක් A/c කර ඇත)
බාත් රෑම්ස් 2
අංග සම්පූර්න මුලුතැන්ගෙය
විශාල ආලින්දය
අලංකාර ලෙස සැකසූ ගෙවත්ත
සම්පූර්න ටයිල් කර ඇත
වැරන්ඩා
ෆිනිසින් වහල
වාහන නවතා තැබීමේ පහසුකම්
වට තාප්ප & රෝලර්ඩෝ ගේට්ටු
අනුමත ප්ලෑන්
🏡කහතුඩුව Highway station 2.5 km
මත්තේගොඩ ටවුන් එකට 1.5 km

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 20
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : PILIYANDALA

Short Code :5 - 3611


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]