කොලඹ / පිලියන්දල නිවසක් විකිණීමට ( දේපල අංකය 05-3605)

House for sale in Colombo | Piliyandala

post on 04-Sep-2025 05:27:12 am by kalupahana | Houses | PILIYANDALA, PILIYANDALA

Rs 24.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3605

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

පිලියන්දල කහතුඩුව නිදහස් නිශ්කලංක පරිසරයක ඉදිවූ අංග සම්පූර්ණ දෙමහල් නිවස
විකීනීමට ඇත
🏠️🏠️පර්චස් 7
කාමර 3
බාත් රෑම්ස් 3
විශාල ආලින්දය
අංගසම්පුර්න මුලුතැන්ගෙය
පිටතින් ඇති මුලුතැන්ගෙය
සම්පූර්න ටයිල් කර ඇත
ෆිනිෂින් වහල & වැරන්ඩා
වට තාප්ප,,& රෝලර්ඩෝ ගේට්ටු
වාහන 2 ක් නැවතීමේ පහසුකම්
අනුමත ප්ලෑන්
120 ,,,හොරන ,පිටකොටුව බස් පාරට 900 m
🏠️🏠️සියලුම උලුවහු,,, ජනේල ,, දොරවල් මහෝගනී දැවයෙන් සකසා ඇත, උසස් ම තත්වයේ අමු ද්රව්ය වලින් ඉදි කරවා ඇති මෙම නිවසේ වටිනාකම ලක්ෂ 245 කි..සාකච්ඡා කරගත හැක
🏠️🏠️වැඩි විස්තර සදහා අමතන්න
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 7
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : PILIYANDALA

Short Code :5 - 3605


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]