කොලඹ - පිළීයන්දල අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ( දේපල අංක 36 - 2539 )

House for sale in Colombo - Piliyandala

post on 24-Jan-2024 10:51:37 am by kalupahana | Houses | PILIYANDALA, PILIYANDALA

Rs 0 Total

Negotiable

Description


( දේපල අංක 36 - 2539 )

ලෙස විමසන්න 

 

නිදන කාමර  03
නානකාමර    02
ඉඩමේ ප්‍රමාණය පර්චස් 8.8
නිවසෙහි ප්‍රමාණය වර්ග අඩි 1250

🏠 සියලු පහසුකම් වලින් සමන්විත විසිත්ත කාමරය,කෑම කාමරය ඇතුළුව සම්පූර්ණයෙන් ටයිල් කරන ලද ඉස්තරම්ම උපන්ගෙයිම සමන්විත බොල්ගොඩ ගඟ පේනේන මායිමේ නිස්කලංක පරිසරයක පිහිටි අංගසම්පූර්ණ නිවසකි.
පර්චසයක වටිනාකම ලක්ෂ 18කි
සම්පූර්ණ වටිනාකම ලක්ෂ 265කි
⭕ පිලියන්දල නගරයට 2.3km
⭕ගාලූපාර පාර කටුබැද්ද හංදියට 2.7km
🎓මොරටුව විශ්ව විද්‍යාලයට 1.9km
⭕ බොරලැස්ගමුව පොලිසියට 5.5km
⭕සියලු බැංකු,කාර්යාල සහා සාප්පු සංකීර්ණ පහසුකම් සදහා පහසුවෙන්ම ළගාවිය හැකිය
🏦රාජ්‍ය බැංකුවක් මගින් නිවාස ණය මුදලක් සදහා අනුමැතිය ලැබී ඇත 
⭕මුදල් හදිස්සියකට විකුණන අතර මිල ගනන් සාකච්ඡා කරගත හැක

8.8 Perches 
House Square feet - 1250qft
river view place
Peaceful area
12 feet access road
3 bed rooms
2 bathroom
Living and kitchen
Full tiled
Good material
Vehicle parking area
2.3km piliyandala town
2.7 km gall road katubedda junction 
1.9km moratuwa University
5.5km boralesgamuwa town
Immediately Sale & price negotiable

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 2
  • Vehicles : 01
  • Area of Propery : 1500
  • Type of Area : Square Feet
  • Land Size : 8.8
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : PILIYANDALA

Short Code :36 - 2539


Contact Information.    

0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]