post on 08-Apr-2021 11:51:18 am by Wijenayaka | Land & Plots | Ovilana, Ovilana
++++ දේපළ අංකය 23 - 935 ++++ ගාල්ල - ඕවිලාන පිටදෙනියෙන් | අක්කර 02 යි | නිරවුල් ඔප්පු | කොන්ක්රීට් කරන ලද අඩි 16 පිවිසුම් මාර්ගය | කුඩා නිවසක් ද ඇත | අවුරුදු 05 ක වගාව | දළු කිලෝ 900 ක පමණ අස්වැන්න | වදුරඹ නගරයට කි.මිටර් 05 යි | උඩුගම පාරට කි. මීටර් 03 යි | කරාපිටිය නගරයට කි.මීටර් 08 යි | අපේක්ෂිත මිල ලක්ෂ 85 යි ( 85 lks) |
Location : Ovilana
Short Code :23 - 935