ගාල්ල ඕව්ලාන හංදියේ p 275 සමග නිවස ව්කිණීමට ( දේපල අංකය 06-3425 )

House for sale in Galle | Ovilana

post on 11-Jul-2025 05:51:27 am by kalupahana | Houses | Ovilana, Ovilana

Rs 30 Milion Total

Negotiable

Description


දේපල අංකය 06-3425

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 
ගාල්ල දිස්ත්රික්කයේ මාපලගම මාර්ගයේ ඕව්ලාන හංදියේ සිට කිලෝමීටර් දෙකක් දුරින් පුලුල් මාර්ග පහසුකම් සහිත දැකුම්කළු මනස්කාන්ත නිදහස් සින්නක්කර අයිතිවාසිකම් සහිත පර්චස් 275 (අක්කර 1 පර්චස් 115) සමග මෙම දෙමහල් අංග සම්පුර්ණ අලුත් නිවස ව්කිණීමට ඇත . ව්ලා එකක් සදහා සංචාරක මංඩලයේ අනුමැතියද ලබාගෙන ඇත . තේ වලින් මාසිකව රැපියල් 50000/= ක පමණ ආදායමක් ඇත .
💥🟢 කාමර 04
💥🟢 බාත් රෑම් 02
💥🟢 ගරාජය
💥🟢 සර්වන්ට් බාත් රෑම් 01 .
💥🟢 පැන්ට්රි කබඩි සහිත කුස්සිය
💥🟢 දර ලිප සහිත වෙනම කුස්සිය .
💥🟢 අපේක්ෂිත ම්ල ලක්ෂ 300 ( ම්ලියන 30) ඉඩම / නිවස පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 275
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Ovilana

Short Code :6 - 3425


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]