post on 23-May-2025 05:54:35 am by kalupahana | Houses | Ovilana, Ovilana
දේපල අංකය06 - 3280
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල මාපලගම ප්රධාන මාර්ගයට මුහුණලා ඕව්ලාන හංදිය ආසන්නයේ පර්චස් 29 සමග මෙම නිවස ව්කිණීමට ඇත .තවද එම නිවසටම අයිති ප්රධාන මාර්ගයට මුහුණලා කඩ කාමර දෙකක්ද ඇත . කාමර 04 කි . අපේක්ෂිත ම්ල ලක්ෂ 275 කි . දේපළ පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය
Location : Ovilana
Short Code :6 - 3280