post on 12-Nov-2025 04:31:47 am by kalupahana | Houses | Nugegoda, Nugegoda
දේපල අංකය 05 - 3947
විමසීම් - 0779151331 / wapp 0766036377
![]()
![]()
මිරිහාන ජුබිලිකනුව දෙමහල් නිවසක් සහිත පර්ච්ස් 14.4 ඉඩමක් විකිණීමට ඇත.
මෙහි සිට නුගේගොඩ නගරයට විනාඩි පහක් පමණ දුරක් ඇත,
සියලු පහසුකම් වලින් සමන්විත වටපිටාවක් ඇති වටිනා ඉඩමකි,
මෙහි වාහන 4 පමණ පහසුවෙන් නවතා තැබීමට ඉඩක් ඇත.
මෙම ප්රදේශයේ පර්චර්ස් එකක් ලක්ෂ 45 -50 වන අතර මෙම ඉඩමෙ පර්චර්ස් එකක් ලක්ෂ 35 කට දෙනු ලැබේ .
මෙම නිවසේ කාමර 11 සහ බාත් රූම් 7ක් ඇත.
මෙය වෙන වෙනම නිවාස 3ක් ලෙස භාවිතා කල හැකි අයුරින් නිමවා ඇත.
ඉඩම පරීක්ෂා කර බලා මිල සාකච්ඡා කර ගත හැක
#landforsale#houseforsale#propertysale#realestate#commercialland#agriland#financeland #price#landplots#Idamkadam#idamniwasa#araganna#ikman#akkare#marketplace#search #Idakadam#aduwata#beachland#gewal#building#perches#acres#mainroad#loan #vikineemata#wikunamu#soyanna#buyland#buyhouse#sale#patpat#house#srilanka#soyamu#group#broker#hodamathenak#padinchiyata#wendesiya#landexchange#living#labeta#rent#appartment#buying&selling#home#watinamilata#coconut#cinnomon#rubber#bearland#ads#owner#miladeegeneema#soyanawa#kandy
Location : Nugegoda
Short Code :5 - 3947