කොලඹ / නුගේගොඩ නිවසක් විකීණීමට ( දේපල අංකය 05-3705)

House for sale in Colombo | Nugegoda

post on 26-Sep-2025 05:22:30 am by kalupahana | Houses | Nugegoda, Nugegoda

Rs 16.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3705

විමසීම් -  0779151331 / wapp 0766036377

 

නුගේගොඩ, විජේරාම හන්දියට (ජයවර්ධනපුර විශ්ව විද්යාලයට) ආසන්නව පර්චස් 6.5ක නිවසක් විකිණීමට ඇත.
💕 කාමර 4යි, නාන කාමර 2ක් සහිත පැරැණි නිවසක් ඇත. බෝඩිමක් සඳහා ඉතා සුදුසුයි.
💕 ජයවර්ධනපුර විශ්වවිද්යාලයට දුර 700mකි.
💕 හයිලෙවල් පාරට දුර 1.5km.
119 මහරගම දෙහිවල පාරට දුර
1.2km
💕 ඉඩම පිටුපස ඇලක් සහ වෙල්යායක් ඇත.
💕 නේවාසිකාගාරයක් ඉදිකිරීම වැනි කටයුත්තකට ගැලපෙන ඉතාම වටිනා ආයෝජනයකි.
 
💕 මිල ලක්ෂ 165යි. මිල සාකච්ඡා කළ හැක.
 
☎️ අමතන්න 0779151331 ☎️ 

 

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 6.5
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Nugegoda

Short Code :5 - 3705


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]