post on 02-Mar-2021 07:01:16 am by Sugath - Deniyaya | Land & Plots | Neluwa, Neluwa
++++ දේපළ අංකය 39 - 787 ++++ අක්කර 14 යි | තේ අක්කර 08 යි | කුරුදු අක්කර 05 යි | කුඹුරු අක්කර 01 යි | ගගට මායම්ව පිහිටා ඇත. | අක්කර 08 ක ජල නල පද්ධතිය | නිවාස 01 යි | වතු නිවාස 01 යි | කුරුදු සහ දළු මඩුව ( සේවක කාමර සහිතව ) | අලුත් වගාව | ඉඩමටම වාහන ගමන් කිරීමේ පහසුව | ප්‍රධාන පාරට කි.මි. 02 යි | අපේක්ෂිත මිළ හාරකෝටි දසලක්ෂයයි. ( කෝටි 4/10 ) යි
Location : Neluwa
Short Code :39 - 787