post on 27-Mar-2026 03:05:31 am by kalupahana | Land & Plots | Neluwa, Neluwa
දේපල අංකය 15 -4252
විමසීම් - 071 980 5221
නෙලුව ප්රදේශයේ ප්‍රධාන පාරේ සිට කිලෝමීටර් දෙකයි කාලක් සින්නක්කර අක්කර 25 ක් විකිණීමට ඇත.
දැනට දලු කඩන තේ අක්කර 15 ඇත. පැල තේ අක්කර 5 කි. කුරුඳු අක්කර 5 කි.
බංගලාවක් ද ඇත.
මිල කෝටි 12 යි.
Location : Neluwa
Short Code :15 - 4252
071 980 5221
071 980 5221
+94 77 25 82 555