post on 13-Nov-2022 12:48:31 am by Mr Jayasiri | Land & Plots | Neluwa, Neluwa
⭕ අක්කර 32
⭕ සින්නකර ඔප්පු
⭕ අක්කර 2ක මහෝගනි ගස් ඇත ( ගස් 2300)
⭕ කුරුදු අක්කර 4යි
⭕ පොල් අක්කර 3යි
⭕ ලයින් කාබර 14යි
⭕ තේ අක්කර 5ක් අලුතින්ම වගා කර ඇත
⭕ ඉතිරි වගාවේ තේ වගා කර ඇත
⭕ දලු කිලෝ 7000ක් කඩනවා
⭕ ඉඩමට කාපට් පාර කාර් එකක් යා හැකිය
⭕ සින්නකර ඔප්පු
⭕ ඉඩමේ වැඩ කිරීම සදහා සේවකයන් 12ක් ඇත
⭕ මිල කෝටි 7 1/2 ( 75 millions )
Location : Neluwa
Short Code :15 - 1951