post on 28-Oct-2022 10:26:27 am by CHANAKA PODDALA | Land & Plots | Neluwa, Neluwa
ගාල්ල නෙලුව අක්කර 50 ක සරුසාර වගා ඉඩම විකිනිමට.කපන කුරුදු අක්කර 3.අලුත් පැල අක්කර 2 .තේ අක්කර 18.ගම්මිරිස් අක්කර 1.පොල් පැල 60.තට්ටු දෙකේ බිල්ඩ්ම ගෙවල් 4.දලුමඩුවක් වතුර ලයිට්.ඉඩමෙ උඩ සිමාව රක්ෂිතය පහල සිමාව දොල පාර. සින්නක්කර ඔප්පු - ඉක්මණින් විකිනිමට. අක්කර 50 ම කෝටි 9.75.(ලක්ශ 975)
Location : Neluwa
Short Code :18 - 1916