post on 11-Nov-2023 12:06:28 am by kalupahana | Agreculture | Neluwa, Neluwa
දේපල අංක 15-2406
තවලම ප්රදේශයේ අක්කර 20 ක ඉඩමක් විකිනීමට ඇත. තේ ආක්කර 13 ක් කුරුදු අක්කර 4 ක් රබර් අක්කර 3 ක් සහ වරකට පොල් ගෙඩි 2000 ක අදායමක් ලැබිය හැකි පොල් වගාවක් ඇත. ඉඩම් හරහා දොළ පාරවල් 2 ක් ඇත. අංග බංගලාවක් ඇත මිල ලක්ෂ 650 (කෝටි 6. 5 )යි
Location : Neluwa
Short Code :15 - 2406