post on 19-Sep-2022 05:36:54 pm by Sulaji Kalupahana | Land & Plots | Nagoda, Nagoda
✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් .... ⭕ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉඩම් නිවාස 1000 ක් විකිණීමට... ⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 05 - 1778ලෙස සදහන් කරන්න ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> ✅ ✅ තේ අක්කර 05 යි ✅ සින්නක්කර ඔප්පු ✅ අලුත් පැල වගාව අක්කර 04 යි ( දළු කැඩීම අාරම්භ කලා පමණි ) ✅ පැරණි වගාව අක්කර 04 යි ✅ වල් නාශක භාවිතයෙන් තොරව හොදින් නඩත්තු කල ඉඩමකි ✅ කාපට් පාරට මුහුණලා ✅ නාගොඩ නගරයට කි.මි. 05 යි ✅ බද්දේගම අධිවේගී පිවිසුමට කි.මි. 8 යි ✅ සම්පූර්ණ ඉඩම පමණි - කොටස් වශයෙන් දෙනු නොලැබේ - අපේක්ෂිත මිළ ලක්ෂ 300 යි
Location : Nagoda
Short Code :5 - 1778