post on 13-Jan-2026 04:12:35 am by kalupahana | Houses | Minuwangoda, Minuwangoda
දේපල අංකය 36 - 4091
විමසීම් - Tp 0761038043/ 0717783574/ watsap/ imo/0704294189.
House for Sale in Veyangoda - Dewalapola Balabowa
----------------------------------------
(නිදහස් නිවහල් පරිසරය, පිරිසිදු ලින් ජලය, සියලුම වර්ගයේ ගහ කොල වලින් සමන්විත box type සුපිරි පෙනුමෙන් යුතු නවීන නිවහනක් විකිනීමට....)👍
------------------------👇👇-----------------
ඉඩමේ ප්‍රමාණය - පර්චස් 58 යි
අපේක්ෂිත මිල - නිවස සමඟ -ලක්ෂ 275 (මිල ගණන් සාකච්ඡා කළ හැක)
තක්සේරු මිල - නිවස සමඟ ලක්ෂ 300 කට වඩා වැඩි වටිනාක්මකින් යුක්තයි.
ප්‍රධාන මාර්ගයේ සිට දුර - 300 m කට අඩු දුරක්
ප්රවේශ මාර්ග පළල - 10 (අඩි දහය පලල)
නිවසේ වර්ග අඩි ප්‍රදේශය- බිම් මහල 960.0SQ.FT ,පළමු මහල 413.0 SQ.FT) = මුළු 1373. SQFT
මහල් ගණන - 2
නිවසේ වයස - අවුරුදු 5 යි
ආසන්නයේ ඇති ප්‍රධාන සලකුණු - බලබෝව ප්‍රාථමික පාසල , වඩුමුල්ල හන්දිය.
අසල ඇති පහසුකම් - පාසල, ගුවන්තොටුපළ ප්‍රධාන මාර්ගය, 12 කි.මී. වේයන්ගොඩ නගරයට සහ දුම්රිය ස්ථානයට පැය 1කට අඩු දුරක්, මිනුවන්ගොඩ නගරයට කි.මී. 12,
කටුනායක ගුවන්තොටුපළට පැය 1කට අඩු දුරක්.
ගෘහභාණ්ඩ - ගෘහභාණ්ඩ නොමැතිව විකිණීමට බලාපොරොත්තු වේ.
බිම් ඇතුරුම් වර්ගය - මහල දෙකම ටයිල් කර ඇත, ටයිල් නොකළ විවෘත ප්‍රදේශය 1 වන මහලේ (Open Area) ඇත
මුළු නිදන කාමර ගණන - 3
මුළු නාන කාමර සංඛ්යාව - 2
උද්‍යානය (ඔව්/නැත)- ඔව් තිබේ
වාහන නැවැත්වීම - රථගාලක් ඇත
#landforsale#houseforsale#propertysale#realestate#commercialland#agriland#financeland #price#landplots#Idamkadam#idamniwasa#araganna#ikman#akkare#marketplace#search #Idakadam#aduwata#beachland#gewal#building#perches#acres#mainroad#loan #vikineemata#wikunamu#soyanna#buyland#buyhouse#sale#patpat#house#srilanka#soyamu#group#broker#hodamathenak#padinchiyata#wendesiya#landexchange#living#labeta#rent#appartment#buying&selling#home#watinamilata#coconut#cinnomon#rubber#bearland#ads#owner#miladeegeneema#soyanawa
Location : Minuwangoda
Short Code :36 - 4091