post on 28-Aug-2025 05:33:40 am by kalupahana | Houses | Minuwangoda, Minuwangoda
දේපල අංකය 05- 3554
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගම්පහ අස්ගිරියෙන් අගනා නිවසක්
ගම්පහ නගරයට සහ ජනප්‍රිය පාසල් වලට කි.මි. 01 යි
ගම්පහ මිනුවන්ගොඩ ප්‍රධාන බස් පාරට සහ ඇනිකට් හන්දියට මිටර 300යි
පර්චස් 29.5 යි
කාමර 03 යි
උඩුගම්පල නගරයට කි.මි.02 යි
අඩි 12 පුලුල් පිවිසුම් මාර්ගය
මිනුවන්ගොඩ නගරයට කි.මි. 06 යි
අපේක්ෂිිත මිල ලක්ෂ 160 යි
පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කල හැක
Location : Minuwangoda
Short Code :5 - 3554