post on 23-Feb-2022 10:46:56 am by Galle Property | Houses | Midigama, Midigama
⭕ දේපල අංක 06-1590 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න⭕ © ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයට මුහුණලා ම්දිගම සංචාරකයන් බහුලව ගැවසෙන සර්පින් කලාපයේ තැනිතලා සින්නක්කර අයිතිවාසිකම් සහිත දෙමහල් නිවස ( කාමර 05 යි බාත් 03 යි ) සමග පර්චස් 50 ක ඉඩම ව්කිණීමට ඇත . අපේක්ෂිත වට්නාකම ම්ලියන 85 කි. ඉඩම / නිවස පරික්ෂා කිරීමෙන් පසුව ම්ළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Midigama
Short Code :06 - 1590