ගම්පහ - මීරිගමින් පදිංචි නොවූ අලුත්ම නිවස

House for sale in Gampaha | Meerigama

post on 19-Oct-2022 11:57:10 am by Suraj | Houses | Meerigama, Meerigama

Rs 6,500,000

Negotiable

Description


⭕ "araganna.lk " දේපල වෙළදාම් වෙතින් ....
 
⭕ මෙම ඉඩම සමග ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉඩම්/ නිවාස 60 ක් විකිණීමට .....
 
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 07 - 1856 ලෙස සදහන් කරන්න
 
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
 
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
 

⭕ මීරිගම දංඕවිට පාරෙ,

⭕ නුවර පාරට 2km දුරින්,

⭕ මීරිගම නගරයට 7km.

⭕ බස් පාරෙ සිට නිවසට 200m.

⭕ පර්චස් 13.5 පිහිටි

⭕ පදිංචි නොවූ නව අංගසම්පූර්න නිවස

⭕ කාමර 3ක් සහ නාන කාමරය.

⭕ සියලුම පහසුකම් මිනිත්තු කීපයකින්

⭕ විදේශ ගතවීමක් නිසා විකිණීමට ඇත

⭕ නිස්කලංක වටපිටාවක් සහිතයි,

⭕ ලක්ශ 65/=

Specifications


  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Vehicles : 2
  • Area of Propery : 1500
  • Type of Area : Square Feet
  • Land Size : 13.5
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Meerigama

Short Code :7 - 1856


Contact Information.    

0767520366
    0767520366
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]