post on 27-Feb-2026 04:26:08 am by kalupahana | Land & Plots | Mathugama, Mathugama
දේපල අංකය 15 - 4201
විමසීම් - 0719340264
මතුගම 5 කණුව පල්ලිගොඩ අක්කර 2 3/4(දෙකයි තුන්කාලක්) ක සින්නක්කර ඉඩමක් විකිණීමට ඇත.
අක්කර 1/2 ක රබර් (දැනට ආදායම් ලබන) ඉතිරි සියල්ලම කුරුදු වගාව ඇත.
ඉන් අක්කර 1/2 කුරුදු පැල ඉතිරිවා ආදායම් ලබයි
මිල ලක්ශ 190 යි
Location : Mathugama
Short Code :15 - 4201