post on 16-Jun-2025 05:02:07 am by kalupahana | Houses | Mathugama, Mathugama
දේපල අංකය 15 -3380
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
මතුගම නගර ආසන්නයේ p 74 ක් සමග මෙම අන්ගසම්පූර්න නිවස විකිනිමට තිබේ.කුරුදු,රඹුටන්,පොල්,අඹ අදිය ඉඩමේ වගා කර ඇත.මිදුල හා ඉඩමට අතුලු වන මර්ගය ඉන්ටලොක් ගලින් සකසා ඇත.නිවසට අමතරව සේවක නිවසයක්ද ඇත.කැමරා සවිකරාඇත. ඉඩමට සොලා ලයිට් සවිකර ඇත.ගෙසට් හවුස් එක්කක් කරගෙන යාම සදහ ඉතාම්ත් යොග්ය පරිසරයකි. මිල ලක්ශ 230 යි.
Location : Mathugama
Short Code :15 - 3380