දේපල අංකය 17 - 3258
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
මාතර , කඹුරුගමුව කොටවිල පාරට ආසන්නයෙන් ගාලු පාරට 1.5km දුරින් පර්චස් 18ක වටිනා ඉඩමක් විකිණීමට.
මිරිස්ස සංචාරක කලාපයට 5km ක් හා කඹුරුගමුව වෙරල තීරයට 1.5km ක් පමනි.
මාතර නගරයට දුර 7.5km කි.
කඹුරුගමුව නව රෝහලට 4km යි.
කඹුරුගමුව දුම්රිය ස්ථානයට විනාඩි 15යි.
නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
නල ජලය හා විදුලිය සහිතයි.
ඉඩමට අඩි 10 කොන්ක්රීට් පාර ඇත.
ආයෝජනයට සුදුසුයි.
මිල ලක්ෂ 47 යි.