මිරිස්ස සංචාරක කලාපයට 5km ක්
කඹුරුගමුව වෙරල තීරයට 1.5km ක් පමනි.
මාතර නගරයට දුර 7.5km කි.
කඹුරුගමුව නව රෝහලට 4km යි.
කඹුරුගමුව දුම්රිය ස්ථානයට විනාඩි 15යි.
නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
නල ජලය හා විදුලිය සහිතයි.
ඉඩමට අඩි 10 කොන්ක්රීට් පාර ඇත.
ආයෝජනයට සුදුසුයි.
මිල ලක්ෂ 47 යි.