post on 13-Mar-2024 09:28:13 am by kalupahana | Land & Plots | Matara, Matara
( දේපල අංක 17 - 2752 ) ලෙස විමසන්න.
මිරිස්ස සංචාරක පුරවරයේ වෙරළට මිටර් 500 දුරින් පිහිටා ඇති මෙම ඉඩම විකිණීමට ඇත. පර්ච් 46.7 සම්පූර්ණ ඇති අතර මෙය කොටස් වශයෙන් මිලදි ගැනිමට හැකි අතර පර්ච් 28 සහ 18.7 ලෙස මිලදි ගැනිමට හැකියවක්ද ඇත.බිම්සවි ඔප්පු, පර්ච් එකක් ලක්ෂ 10.50 යි මිල ගනන් සාකච්ඡා කරගත හැකිය.
Location : Matara
Short Code :36 - 2752