මාතර / අපරැක්ක දෙමහල් නිවසක් සහිත ඉඩමක් විකිණීමට( දේපල අංකය 46 - 4369)

House for Sale in Matara | Aparekaka

post on 02-Oct-2026 03:08:11 am by kalupahana | Houses | Matara, Matara

Rs 0 Total

Negotiable

Description


දේපල අංකය 46 - 4359

විමසීම් -  0760835681

මාතර අපරැක්කෙන් අධිවේගී පිවිසුමට ආසන්නව අගනා දෙමහල් නිවසක් සහිත ඉඩමක් විකිණීමට!
අධිවේගී පිවිසුමට විනාඩි දෙකක දුරින්, ප්‍රධාන පාරට නුදුරින් පිහිටි ඉහළ නේවාසික හා ආයෝජන වටිනාකමකින් යුතු මෙම නිවස සහ ඉඩම කඩිනමින් විකිණීමට ඇත.
ස්ථානය: මාතර, අපරැක්ක
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 25 (අනුමත මිනින්දෝරු පිඹුරුපත් සහිතයි)
ප්‍රධාන පාරට: මීටර් 150
අපරැක්ක Highway Entrance එකට: 1 km
මාතර නගරයට: 12 km
යටියන - මාතර පාරට පහසු ප්‍රවේශය
නිවසේ තත්ත්වය:
පහත මාලය පදිංචියට සුදුසු මට්ටමේ වැඩ නිමවා පවතී (ටයිල් කළ නවීන මුළුතැන්ගෙය, කාමර, විදුලිය හා ජලය සහිතයි)
ඉහළ මාලය ස්ලැබ් එක යොදා කුලුනු සහ වහලය ගසා ඉදිකිරීම් අර්ධ වශයෙන් නිමවා ඇත
ඔප්පු සහ ලියකියවිලි: ප්‍රාදේශීය සභා අනුමත ප්ලෑන් සහ නිරවුල් සින්නක්කර ඔප්පු

Specifications


  • Price Type : Total
  • No of Beds : 2
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 25
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Matara

Short Code :46 - 4369


Contact Information.    

0760835681
    0760835681
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]