මාතර මහ නගර සභා ප්‍රදේශයට අයත් අංග සමිපුර්ණ නිවසක් විකිණීමට ( දේපල අංක 52- 3214 )

House For Sale in Mathara | Pamburana

post on 22-Apr-2025 02:49:57 am by kalupahana | Houses | Matara, Matara

Rs 35 Milion Total

Negotiable

Description


( දේපල අංක 52- 3214 )

ගාල්ල මාතර ප්රධාන මාර්යේ මිටර් 100 ක් පමන දුරින්
අංග සමිපුර්ණ නිවසක් සමග පර්චස් 08 ඉඩම
ඉඩම විදේශගතවිව නිසා ඉක්මනින් විකිණීමට ඇන
 
නිවසේ තොරතුරු :
නිවස දෙමහල්
කාමර 08
නාන කාමර 02
මුලු නිවසේම ටයිල් අතුරා ඇත
cctv camera
වට තාප්පය
ජලය
විදුලිය
මාර්ග පද්ධතින් හරියාකාරව ඇත
නිරවුල් ඔප්පු 
බැංකු මුල්ය පහසුකම් ලබා ගත හැක
* පොල්හේන beach km. 1 1/2යි
*:මාතර නගරයට කි.මි.2 1/2 යි.
* අධිවෙිගි පිවිසුමට කි.මි. 2 1/2 යි.
* ලැබිම රෝහලට කි.මි.5 යි.
* මාතර රාහුල.මාතර සුජාතා, මාතර ශාරිපුත්ර .(පිරිමි) සෙන්තොමස් යන ජාතික පාසැල් ආවරනය
වෙි.
නිවස දැනට වසර 1 1/2 ක පුථම නිවස ඉදිකර ඇත.
නිවසේ උපකරන සහිතව ලක්ෂ 350 කි
(.පරික්ශා කිරිමෙන් පසු මිල ගනන් සංශෝධනය කල හැක )

Specifications


  • Price Type : Total
  • No of Beds : 8
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 20
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Matara

Short Code :52 - 3214


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]