post on 11-May-2024 05:54:06 am by kalupahana | Houses | Matara, Matara
වැඩි විස්තර සදහෘ
( දේපල අංක 36 - 2839 ) ලෙස
077 25 82 555 වට්ස්අැප් පණිවිඩයක් ඒවන්න .
මාතර පඹුරණ පැතුම් උයනේ,පර්චස් 7යි,කාමර 5යි,අංගසම්පූර්ණ ටයිල්,රාහුල සුජාත පාසල් සීමාවේ ලකුණු 100 ලැබෙන,ගාළු පාරට මීටර් 100කට ආසන්නයේ ,මාතර තිබෙන මිළ අධිකම නිවාස සංකීර්ණයේ ඇති මෙම නිවස ලක්ෂ 360යි..
Location : Matara
Short Code :50 - 2839