මාතර මාකඳුර නිවසක් විකිණීමට. ( දේපල අංක 17 - 2755 )

House for sale in Matara

post on 13-Mar-2024 09:49:36 am by kalupahana | Houses | Matara, Matara

Rs 8,500,000 Total

Negotiable

Description


( දේපල අංක 17 - 2755 ) ලෙස විමසන්න .

 

මාතර මාකඳුර  ප්රදේශයේ පිහිටා ඇති මෙම නිවස විකිණීමට ඇත. ඉඩමේ තේ වගාවක් සහ පොල්ගස් 20, දේල්ගස් 2,කොස්ගස් 12, මහෝගනි ගස් 20, ගම්මිරිස්, ගෝරකා, කුරුදු, කරඹුනැටි ගස් සහිත පර්ච් 200 ඇත. නිදනකාමර 4 ක් නානකාමරක් මුලුතැන්ගේයි සාලය සහිත නිවසක්ද පිහිටා ඇත. මාකඳුර සහ මුලටියන නගරයට 3km දුරින් පිහිටා ඇත. සර්ණභුමි ඔප්පු මිල ලක්ෂ 85 යි. විමසිම්

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 1
  • Area of Propery : 2000
  • Type of Area : Square Feet
  • Land Size : 200
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Matara

Short Code :17 - 2755


Contact Information.    

0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]