මාතරින් කුරුදු සහ පැගිරි තෙල් මඩුවක් විකිණීමට

Matara | Cinnamon Oil Plant for sale (52lks)

post on 10-Mar-2021 09:56:18 am by Rasika | Commercial Property | Matara, Matara

Rs 5,200,000

Negotiable

Description


++++++විමසීම් අංක 12 - 806 +++++++ පර්චස් 30 යි | අංගසම්පූර්ණ කුරුදු හා පැගිරි මඩුව | අඩි 16 කොන්ක්‍රීට් යෙදූ පිවිසුම් මාර්ගය | මාසිකව ලක්ෂ 05 ක පමණ ආදායමක් ඉපයිය හැකිය | මෙම ප්‍රදේශයෙන් කුරුදු කොල නොමිලේ ලබා ගත හැක. | කුරුදු තෙල් මඩුවක් සෑදීම සදහා ලක්ෂ 60 පමණ ( ඉඩම හැර) වැයවේ. මුදල් හදිසියක් සදහා ඉක්මණින් විකිනේ. | සතියේ වැඩිම සාධාරණ ඉල්ලුමට | අපේක්ෂිත මිල ලක්ෂ 52 යි.

Specifications


Location : Matara

Short Code :12 - 806


Contact Information.    

0773452261
    0773452261
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]