මාතලේ නිවසක් විකිණීමට. ( දේපල අංක 53 - 2790 )

House for sale in Mathale.

post on 28-Mar-2024 08:49:03 am by kalupahana | Houses | Matale, Matale

Rs 18 Milion Total

Negotiable

Description


( දේපල අංක 53 - 2790 )  ලෙස විමසන්න.

 

මාතලේ කළුදෑවල පර්චස් 13.5 ක් සමග දෙමහල් නිවස විකිණීමට තිබේ . සින්නක්කර ඔප්පු . නිවස කාමර 04 යි සාලය මුළුතැන්ගෙය බාත්රූම් ඇතුළු පහසුකම් තිබේ . මාතලේ නගරයට කිලෝ මීටර් 03 යි . මුළුතැන්ගෙය සහ බාත්රූම් එක ටයිල් කර තිබේ . ලක්ශ 180 යි . මිල සාකච්ඡා කර ගන්න පුලුවන් . 

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 2
  • Area of Propery : 2000
  • Type of Area : Square Feet
  • Land Size : 13.5
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Matale

Short Code :53 - 2790


Contact Information.    

0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]