මාතලේ - කෝන්ගහමුල - අගනා නිවස විකිණීමට ( දේපල අංක 53-2579 )

House for sale in Matale - Koongahamula

post on 01-Feb-2024 02:11:12 am by kalupahana | Houses | Matale, Matale

Rs 12.5 Milion Total

Negotiable

Description


දේපල අංක 53-2579  ලෙස විමසන්න

මාතලේ කෝන්ගහමුල - අගනා නිවස විකිණීමට

පර්චස් 17.5 ක්

නිරවුල් ඔප්පු .

නිවස කාමර 03ක් සාලය මුළුතැන්ගෙය

නාන කාමර 02ක්

සර්වන්ට් නිදන කාමරය නාන කාමරය .

වහාන 02 ගාල් කිරීමේ පහසුකම් .

වට තාප්පය  .

නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ,

සිවිලිම ඇත .

ගෘහ භාණ්ඩ සමග .

මාතලේ නගරයට කිලෝ මීටර් 08 යි .

පලාපත්වෙල නගරයට කිලෝ මීටර් 02 යි .

නිස්කලංක පරිසරය .

මිල කෝටි 01 යි ලක්ශ 25 යි  (125lk )

මිල සාකච්ඡා කර ගන්න පුලුවන් 

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 2
  • Vehicles : 02
  • Area of Propery : 2000
  • Type of Area : Square Feet
  • Land Size : 17.5
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Matale

Short Code :53 - 2579


Contact Information.    

0761596826
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]