post on 31-Jan-2024 03:05:53 pm by kalupahana | Commercial Property | Matale, Matale
දේපල අංක 53-2578 ලෙස විමසන්න
මාතලෙන් ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික ගොඩනැගිල්ල
පර්චස් 35 යි .
සින්නක්කර ඔප්පු .
වර්ග අඩි 5000 දෙමහල් ගොඩනැගිල්ල .
රෙස්ටුරන්ට් & බාර් එකක් සදහා සුදුසුයි . ප්‍රධාන මාර්ගයට මුහුණලා .
ඉන්ධන පිරවුම් හලක් සදහාද සුදුසුයි .
මිල කෝටි 2 යි ලක්ශ 25 ය ( ලක්ෂ 225 )
මිල සාකච්ඡා කර ගත හැකියි
Location : Matale
Short Code :53 - 2578