මාපලගම පුදේශයේ නිවසක් විකිණීමට ( දේපල අංකය52-3415 )

House for sale in Galle | Mapalagama

post on 02-Jul-2025 04:44:17 am by kalupahana | Houses | Mapalagama, Mapalagama

Rs 1,000,000 Total

Negotiable

Description


දේපල අංකය52-3415

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

මාපලගම ,උඩුගම මාර්ගයේ පරනතනායමිගොඩ
පුදේශයේ නිවසක් සහිත පර්චස් 35 ඉඩම විකිණීමට ඇත.සින්නක්කර ඔප්පු බැංකු නය පහසුකම් ලබා ගත හැක.නිවස ඉදිරිපිට කඩ කාමර 2 ක්ද ඉදිකර ඇත.නිවස දෙමහල් කාමර 06
කින් සමන්විත අංග සමිපුර්න නිවසකි.ඉඩමෙි
පොල්,කොස් හා පලතුරැ වගා කර ඇත.වාහන
05 ක් පමන නවතා තැබිමට ඉඩ පහසුකම් ඇත.දැනට බැංකු ණය පහසුකම් ලබා ඇති ඉඩමකි.
මාපලගම නගරයට කි.මි. 1 1/2 යි.
උඩුගමට නගරයට කි.මි.07 යි.
තල්ගස්වලට කි.මි.05 යි.
නිවස අවුරුදු 10 කට පෙර ඉදිකර ඇත.
ලක්100 යි.
මිල ගනන් සාකචිජා කල හැක.අමතන්න

Specifications


  • Price Type : Total
  • No of Beds : 6
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 35
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Mapalagama

Short Code :52 - 3415


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]