post on 25-Dec-2023 02:12:36 pm by A - 35 | Dilan - Mapalagama | Houses | Mapalagama, Mapalagama
දේපල අංක 35-2463 ලෙස විමසන්න
ගාල්ල - මාපලගම නිවසක් සමග ඉඩම විකිණීමට ඇත .
වැඩි විස්තර සදහා පහත විස්තර හොදින් කියවන්න කියවා බාලා ගැනුම්කරුවන් පමනක් අමතන්න.
🏡 සින්නක්කර ඔප්පු
🏡️අක්කර 01
🏡️ දැනට ඉඩමේ අලුතින් දැමු #තේ සහ
#පොල් ඇත. (මසෙට දළු kg 300 වඩා
කඩයි )
🏡️ඉඩමේ වටිනා කියන ගස් වර්ග රාශියක්
ඇත.
🏡 කාමර 05 අංග සම්පූර්ණ නිවසක් ඇත.
🏡️ ජලය විදුලිය සහිතයි .
🏡️ඉඩමේ සිට බද්දේගම අධිවේගී පිවිසුම්
දොරටුවට 15km
🏡️ මිල (ලක්ෂ 88)
ඇවිත් බලා ගණන් සාකච්ඡාකර ගන්න පුලුවනි.
Location : Mapalagama
Short Code :35 - 2463