post on 26-Jan-2022 04:14:59 am by A - 35 | Dilan - Mapalagama | Houses | Mapalagama, Mapalagama
⭕ දේපල අංක 35 / 1534 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි >>>>>>>>>>>>>>>>>>>>>> >>>>>>>>>>>>>>> ♦️ ඇල්පිටිය- මාපලගම ප්‍රධාන පාරේ මිරිස්වත්තෙන් ♦️ප්‍රචස් 20 ♦️පිරිසුදු සින්නක්කර ඔප්පු (බැංකු ලොන් ගත හැක .) ♦️අංග සම්පූර්ණ කාමර තුනක නිවස ♦️නිවස ඇතුලත බාත් රූම් ( සම්පුර්ණ ටයිල් කරන්න ලද) ♦️ඉඩමේ වට තාප්ප බැද ගෙට්ටු දාමා ඇත. ♦️මේම ඉඩමේ ව්‍යාපාරයක් හෝ වෙනත් ඔනාම දෙයක් කිරිමට අවශ්‍ය තරමට ඉඩකඩ ඇත. ♦️කුරුදුගහ අධිවේගී පිවිසුම් දොරටුවට විනාඩි 15 ලගා විය හැක. ♦️මිල ගනන් සාකච්ඡා කර ගත හැක . (පැමින බලන්න ) ♦️මිල ලක්ෂ 65
Location : Mapalagama
Short Code :35 - 1534