කුරුණෑගල / කුරුණෑගල ඉඩමක් විකිණිමට (දේපල අංකය 07- 4375)

Land for sale in Kurunegala | Kurunegala.

post on 20-Oct-2026 06:50:38 am by kalupahana | Land & Plots | Kurunegala, Kurunegala

Rs 3,850,000 Per Perches

Negotiable

Description


දේපල අංකය 07 - 4375

විමසීම් -  0772737742

 
🔥🔥 #කුරුණැගල #තිත්තවැල්ල හරහා ගෝනගම මාර්ගයේ #කිඩපොල සුන්දර වෙල් යායකට මායිම්ව පිහිටි පර් 40ක ඉඩම සමග අඩක් නිම කල නිවස විකිණිමට 🔥🔥
👍 කුරුණැගල නගරයට 9.5km
👍 කුරුණැගල - ගෝනගම බස් පාරට 1.2km
👍 සුන්දර වෙල් යායකට මායිම්ව පිහිටා ඇත
👍 පර් 40ක ඉඩම
👍 අඩක් නිමකළ නිවස
👍 ඉඩම වටා වැට ගසා ඇත
👍 සින්නක්කර ඔප්පු
👍 මිල ලක්ෂ 38.50
( මිල සාකච්ඡා කලහැක )
*** බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි ***
🌐 ඉඩම බැලීම සදහා කලින් වේලාවක් වෙන් කරගන්න 🌐

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 40
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 4375


Contact Information.    

0772737742
    0772737742
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]