කුරුණෑගල - නාගස්හින්නෙන් අගනා ඉඩමක් විකිණීමට

Land for sale in Kurunegala | Nagashinna

post on 28-Aug-2026 07:59:51 am by kalupahana | Land & Plots | Kurunegala, Kurunegala

Rs 200,000 Per Perches

Negotiable

Description


විමසීම් - 071 159 92 10

කුරුණෑගල නගරයට කි. මි. 05 ක් සමීපයෙන් 

කුරුණෑගල නගරයේ සියළු පහසුකම් විනාඩි 10 කින්

ලබා ගත හැකි සුපිරි ඉඩමක් ඉක්මණින් විකිණීමට

 

✅ කුරුණෑගල නාගස්හින්න

✅ නිරවුල් ඔප්පු' 

✅ පර්චස් 160 ක් හෝ 80 ක් වශයෙන්

✅ අඩි 15 පුළුල් පිවිසුම් මාර්ගය

✅ පුත්තලම ප්‍රධාන බස් පාරට කි. මි. 1.5 යි

✅ කුරුණැගල නගරයට කි.මි. 05 යි

✅ අධිවේගී පිවිසුමට කි.මි. 08 යි

✅ ගබඩා සංකීර්ණයකට - වාහන අංගනයකට වඩාත් සුදුසුයි

පර්චසයක් ලක්ෂ 02 යි ( සාකච්ඡා කල හැක )

       සියළු විමසීම් - 071 159 92 10    

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 160
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :5 - 4352


Contact Information.    

071 159 92 10
    071 159 92 10
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]