කුරුණෑගල / දෙමටළුව ඉඩමක් විකිණීමට(දේපල අංකය 07 - 4320)

Land for sale in Kurunegala | demataluwa.

post on 08-Jun-2026 03:19:22 am by kalupahana | Land & Plots | Kurunegala, Kurunegala

Rs 65 Milion Total

Negotiable

Description


දේපල අංකය 07 - 4320

විමසීම් -  0772737742

🔥🔥 #කුරුණෑගල #පැල්ලන්දෙනිය හරහා කීන්ගස්පිටිය පාර #දෙමටළුව අතුරු කාපට් මාර්ගයට මුහුණලා පිහිටි අක්කර 09 පර් 20ක ඉඩම විකිණීමට 🔥🔥
👍 කුරුණැගල නගරයට 10km
👍 ඉඩම වටා වැට ගසා හොඳින් සංවර්ධනය කර ඇත,
👍 දැනට ඵලදාව නෙලන ඇපල් පේර ගස් 800 ක් ඇත,
👍 අවුරුදු 2 ක් පැරණි අල්ෆොන්සෝ ගස් 500 ඇත,
👍 අවුරුදු 2.5 වයස අගාවුඩ් (වල්ලපට්ටා) ගස් 600 ඇත,
👍 වගා ළිඳක් සමග කුඩා වැව් කොටුවක්ද ඇත.
👍 ගස් 400 කෝලිකුට්ටු කෙසෙල් වගාවක් ද ඇත.
👍 අළුතින් සිටවන ලද වසර 3 පමණ වන ගස් 200 ක පමණ පැල පොල් වගාවක් ඇත,
👍 කුඩා ආරක්ෂක නිවසක් ද ඉදිකර ඇත.
👍 CCTV කැමරා සවි කර ඇත.
👍 විදුලිය සහ ජලය ලබාගෙන ඇත,
👍 නිස්කලංක පරිසරයක පිහිටා ඇති බැවින් කබානා හෝටල් ව්යාපෘතියක් සදහාද සුදුසුය.
👍 සින්නක්කර ඔප්පු
👍 ලක්ෂ 650 ( කෝටි 6.50)
( මිල සාකච්ඡා කලහැක )
*** බ්රෝකර්වරුන් අනවශ්යයි ***

 

Specifications


  • Price Type : Total
  • Land Size : 09
  • Unit : Acre
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 4320


Contact Information.    

0772737742
    0772737742
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]