කුරුණෑගල / දම්බොක්ක ඉඩමක් විකිණීමට ( දේපල අංකය 07- 3670)

Land for sale in Kurunegala | Dambokka

post on 16-Sep-2025 05:15:24 am by kalupahana | Land & Plots | Kurunegala, Kurunegala

Rs 350,000 Per Perches

Negotiable

Description


දේපල අංකය 07 - 3670

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 
🔥🔥 #කුරුණෑගල කොළඹ 06 ප්රධාන මාර්ගයට 400m දුරින් #දම්බොක්ක දිද්දෙනිය වත්ත අතුරු කාපට් මාර්ගයට මුහුණලා පරචස් 36ක ඉඩම විකිණීමට .🔥🔥
👍 දම්බොක්ක #අධිවේගී පිවිසුමට ආසන්න
👍 පර් 36ක ඉඩම
👍 අතුරු කාපට් මාර්ගයට සහ අතුරු තාර පාරට මුහුණලා
👍 වැදගත් නේවාසික පරිසරය
👍 සින්නක්කර ඔප්පු
👍 පර්චසය 350,000/=
( මිල සාකච්ඡා කළ හැක .)
*** බ්රෝකර්වරුන් අනවශ්යයි ***

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 36
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 3670


Contact Information.    

0772737742
    0772737742
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]