post on 21-Feb-2024 03:54:57 am by kalupahana | Land & Plots | Kurunegala, Kurunegala
( දේපල අංක 07 - 2677 ) ලෙස විමසන්න
කුරුණෑගල නගරයට 3.5km #සාරගම පර්චස් 15 බිම් කොටස් 03ක් විකිණීමට .පර් 15 ක් ලක්ෂ 29.
කුරුණෑගල #මාස්පොත පර්චස් 15 බිම් කොටස් කිහිපයක් විකිණීමට .පර්චසය 175,000/= සිට .( 40% මුලින් ගෙවා ඉතිරිය ගෙවන්න ගන්න )
කුරුණෑගල #රත්කරව්ව ( වැලගනේ ) පර්චස් 15 ඉඩම් කැබලි 02ක් විකිණීමට .පර්චස් 15 එක් ඉඩම් කොටසක් ලක්ෂ 18.
කුරුණෑගල පුත්තලම ප්රධාන මාර්ගයට මුහුණලා #මහකෙලිය පර්චස් 11 කොටස් 02 සහ 15 කොටසක් පර්චසය 600,000/=
කුරුණෑගල පුත්තලම ප්රධාන මාර්ගයේ සිට 02නි ඉඩම මහකෙලිය පර්චස් 15.5 පර්චසය 375,000/=
කුරුණෑගල පුත්තලම ප්රධාන මාර්ගයට 50m දුරින් රත්කරව්ව පර්චස් 15ක් ලක්ෂ 50.
කුරුණෑගල පුත්තලම ප්රධාන මාර්ගයට ආසන්නයේ මාස්පොත පර්චස් 32ක් පර්චසය 275,000/=
කුරුණෑගල #පැල්ලන්දෙනිය පර්චස් 15 ලක්ෂ 28.
කුරුණෑගල පුත්තලම මාර්ගයේ පැල්ලන්දෙනිය ( හෙට්ටිගෙදර ) අතුරු තාර පාරට මුහුණලා පර්චස් 15ක් ලක්ෂ 27.
කුරුණෑගල පුත්තලම මාර්ගයේ පැල්ලන්දෙනිය ( හෙට්ටිගෙදර ) අතුරු තාර පාරට මුහුණලා පර්චස් 13ක් ලක්ෂ 23.
කුරුණෑගල සාරගම පර්චස් 20ක් පර්චසය 325,000/=
කුරුණෑගල #යන්තම්පලාව මාවිදළුපොත 12වන පටුමග පර් 15ක් පර්චසය 475,000/=
කුරුණෑගල #කුඩාගල්ගමුව පර්චස් 40 බිම් කොටස් 02 පර්චසය 80,000/=.(50% මුලින් ගෙවා ඉතිරිය ගෙවන්න ගන්න.
කුරුණෑගල කුඩාගල්ගමුව පර්චස් 15 බිම් කොටස් 05ක් විකිණීමට .පර්චස් 15ක් ලක්ෂ 12.
කුරුණෑගල දඹුල්ල ප්රධාන මාර්ගයේ සිට 02නි ඉඩම #කිරිවවුල පර් 15ක් පර්චසය 390,000/=
කුරුණෑගල දඹුල්ල ප්රධාන මාර්ගයට ආසන්නයේ #යග්ගපිටිය පර්චස් 15 කොටස් 05.ක් විකිණීමට .පර්චසය 590,000/= සිට
කුරුණෑගල දඹුල්ල මාර්ගයේ #මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයට ආසන්නයේ පර්චස් 15ක් පර්චසය 600,000/=.
කුරුණෑගල මහ නගරසභා සීමාවේ මුත්තෙට්ටුගල පර්චස් 15ක් පර්චසය 750,000/=
කුරුණෑගල කැප්පෙටිගල (රිදීගම ) ප්රධාන මාර්ගයට ආසන්නයේ #උයන්දන ( දිගම්පිටිය පාසලට ආසන්නයේ ) පර්චස් 15 ඉඩම් කැබලි 02ක් විකිණීමට .පර්චසය 250,000/=
කුරුණෑගල උයන්දන හන්දිය ( ගල්පොත්තවත්ත හන්දිය ) පර්චස් 15ක් විකිණීමට .පර්චසය 375,000/=
කුරුණෑගල උයන්දන හන්දිය පර්චස් 14 සහ 15 ඉඩම් කැබලි 02ක් විකිණීමට .පර්චසය 325,000/=
කුරුණෑගල උයන්දන හන්දිය පර්චස් 13 ඉඩම් කැබලි 02ක් විකිණීමට .පර්චසය 450,000/=
කුරුණෑගල නුවර පාර මල්ලවපිටියට හන්දියෙන් හැරී #දොරටියාව පාසල අසල පර්චස් 53ක් ලක්ෂ 93.
කුරුණෑගල නගරයට ආසන්නයේ මීගමුව පාර #මල්කඩුවාව පර්චස් 14ක් පර්චසය 375,000/=.ප්රධාන මාර්ගයට 250m.
කුරුණෑගල මීගමුව ප්රධාන මාර්ගයට 50m මල්කඩුවාව පර්චස් 12.5ක් පර්චසය 575,000/=
කුරුණෑගල මීගමුව මාර්ගයේ මල්කඩුවාව සුදර්ශන මාවත කාපට් මාර්ගයට මුහුණලා පර්චස් 18.5ක් පර්චසය 475,000/=
කුරුණෑගල මීගමුව ප්රධාන මාර්ගයට 50m මල්කඩුවාව අඩි 30 පුලුල් මාර්ගයට මුහුණලා පර්චස් 22ක් පර්චසය 575,000/=
කුරුණෑගල මහ නගරසභා සීමාව යන්තම්පලාව පර්චස් 12.25ක් පර්චසය ලක්ෂ 11.50.
කුරුණෑගල #වැවරවුම වෙලන්ගොල්ලවත්ත මහ නගරසභා සීමාවේ පර්චස් 45ක් පර්චසය 890,000/=
කුරුණෑගල පුවක් ගස් හන්දියට ආසන්නයේ පර්චස් 16.5ක් පර්චසය ලක්ෂ 12.5.
කුරුණෑගල #මලියදේව පිරිමි පාසලට ආසන්නයේ ඉලුප්පුගෙදර පර්චස් 12ක් පර්චසය ලක්ෂ 14.
කුරුණෑගල මීගමුව පාර කුරුණෑගල මහ නගරසභා සීමාවේ පර්චස් 13ක් පර්චසය ලක්ෂ 16.
කුරුණෑගල වැව රවුම "Children park " ආසන්නයේ පර්චස් 16.5ක් පර්චසය ලක්ෂ 11.50
කුරුණෑගල වැව රවුම යන්තම්පලාව රවුම් පාරට මුහුණලා පර්චස් 10ක් පර්චසය ලක්ෂ 18.
කුරුණෑගල වැව රවුම යන්තම්පලාව රවුම් පාරට මුහුණලා පර්චස් 47ක් පර්චසය ලක්ෂ 20.
කුරුණෑගල යන්තම්පලාව රවුම් පාරට ( විල්ගොඩ පාරට ) මුහුණලා පර්චස් 18.5ක් පර්චසය ලක්ෂ 25.
කුරුණෑගල වැව රවුම රණවිරු පාසලට ආසන්නයේ පර්චස් 15 බිම් කොටස් 02 පර්චසය 425,000/=
කුරුණෑගල මලියදේව පිරිමි පාසලට ආසන්නයේ පුවක් ගස් හන්දිය පර්චස් 20ක් පර්චසය ලක්ෂ 17.50
*** තවත් ඉඩම් කැබලි කිහිපයක් විකිණීමට ***
සියලු ඉඩම් මිල සාකච්ඡා කළ හැක
Location : Kurunegala
Short Code :7 - 2677