post on 19-Feb-2024 07:08:19 am by kalupahana | Land & Plots | Kurunegala, Kurunegala
( දේපල අංක 07- 2669 ) ලෙස විමන්න
#කුරුණෑගල මහ නගරසභා සීමාවේ #යන්තම්පලාව හන්දියට ආසන්නයේ පර්චස් 12.25 ඉඩම විකිණීමට ඇත.
️ #පුවක්ගස් හංදිය සහ යන්තම්පලාව හංදිය යා කරන රවුම් පාරට 30m
️ අඩි 30 තාර පාර පාරට මුහුණලා
️ නළ ජලය සහ නොසිඳෙන ළිඳ
️ ඉඩම වටා තාප්පය
️ වැදගත් සහ නිදහස් නේවාසික වටපිටාව
️ පර්චසය ලක්ෂ 11.50
( මිල සාකච්චා කළ හැක )
*** බ්රෝකර්වරුන් අනවශ්යයි ***
Location : Kurunegala
Short Code :8 - 2669