කුරැණෑගල ඉඩමක් විකිණීමට .( දේපල අංක 07 - 2660 )

Land for sale in Kurunagala

post on 16-Feb-2024 04:08:06 am by kalupahana | Land & Plots | Kurunegala, Kurunegala

Rs 1,950,000 Per Perches

Negotiable

Description


( දේපල අංක 07 - 2660 ) ලෙස විමසන්න 

 

කුරුණෑගල සාරගම පර්චස් 15 බිම් කොටසක් ලක්ෂ 29ට ඔප්පුවත් ඔබේ අතට🔥🔥
#කුරුණෑගල නගරයට ආසන්නයේ #සාරගම ධර්මපාල මාවතේ පර්චස් 15 ඉඩම් කැබලි 02ක් විකිණීමට .
🎯 කුරුණෑගල නගරයට 3.5km
🎯 කුරුණෑගල පුත්තලම ප්රධාන මාර්ගයට 800m
🎯 #ජනාධිපති බාලිකා පාසලට ඇතුළත් සීමාවේ
🎯 අතුරු කාපට් මාර්ගයේ සිට 03වන ඉඩම
🎯 සින්නක්කර ඔප්පු
🎯 පර්චසය 195,000/= ( පර්චස් 15 බිම් කොටසක් ලක්ෂ 29.
ඔප්පු ගාස්තු නොමැත.ලක්ෂ 29ට ඔප්පුවත් ඔබේ අතට )

 

 

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 15
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 2660


Contact Information.    

0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]