කුරුණෑගල / කුරුණෑගල නිවස විකිණීමට(දේපල අංකය 07 - 4376)

House for sale in Kurunegala | Kurunegala

post on 20-Oct-2026 06:58:18 am by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 9,000,000 Total

Negotiable

Description


දේපල අංකය 07 - 4376

විමසීම් -  0772737742

ලක්ෂ 90
🔥🔥 #කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයට 75m #කෙලිමුණේ ( #මාස්පොත සහ මහකෙලිය අතර ) "සිසිල් සෙවන" කාමර 02ක නිවස විකිණීමට 🔥🔥
👍 කුරුණැගල පුත්තලම ප්‍රධාන මාර්ගයට 75m
👍 පර්චස් 15ක ඉඩම
👍 කාමර 02
👍 බාත් රූම් 01
👍 සාලය කෑම කාමරය සහ මුලුතැන්ගෙය
️ ලිං ජලය
👍 වට තාප්ප, වැට සහ ගේට්ටුව
👍 ස්ලැබ් එක දමා ඇත
👍 සින්නක්කර ඔප්පු
👍 මිල ලක්ෂ 90
( මිල සාකච්චා කළ හැක )
**** බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.****
🌐 නිවස බැලීම සඳහා කලින් වේලාවක් වෙන් කරගන්න 🌐

Specifications


  • Price Type : Total
  • No of Beds : 2
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 15
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 4376


Contact Information.    

0772737742
    0772737742
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]